වෙළුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වෙළීම ; වෙළන ලද දෙය ; වෙළුම් පටිය ; නූල් කැටිය.
2. පොත්පත් ආදියේ කාණ්ඩ හෝ කොටස් කීපයක් එකට බැඳ ගත් පොත.
3. දුක ; ශෝකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වෙළුම් පටිය; වෙළන ලද දෙය/ කාණ්ඩය; කලාපය/ වීණාවෙහි තත් බැඳීමට හා තද කිරීමට සවි කළ ඇණය (පා. වෙඨන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bandage
2. v. coil
3. n. compress
4. n. swathe
5. Phy. tie
6. Phy. turn
7. n. volume