සන්දිට්ඨික

sandiṭṭhika

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. තමා විසින්ම දැක්ක යුතු ‍හෝ අවබෝධ කළ යුතු; මෙලොවට අයත්; මේ ආත්මයේදී සිදුවන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මෙලොව ලබනලද ඵලය, තමා විසින්ම දැක්ක යුත්ත. (පි. 499)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. comprehensible

Digital Pāḷi Dictionary