බුද්ධදත්ත පාලි අකාරාදිය – 698

සන්දන

න. ගලා බැසීම.
පු. අශ්ව රථය.

සන්දන්ත

3. ගලා බසින; ගලා බසිමින්.

සන්දමාන

3. ගලා බසින; ගලා බසිමින්.

සන්දස්සක

3. උගන්වන්නා; පෙන්වන්නා.

සන්දස්සන

න. පෙන්වීම.

සන්දස්සියමාන

න. පෙන්වනු ලබන.

සන්දස්සෙත්වා

පූ.ක්‍රි. පෙන්වා; විස්තර කෙට.

සන්දස්සෙති

(සං+දිස+ණෙ) මනාසේ පෙන්වයි; විස්තර කරයි.

සන්දස්සෙන්ත

3. පෙන්වන.

සන්දහති

(සං+ධා+අ) ගළපයි; භේදවූවන් එකමුතු කරයි.

සන්දහන

න. ගළපා තැබීම; ගැළපීම.

සන්දාන

න. දම්වැල; බැඳ තබන ලණුව.

සන්දාලයිත්වා

පූ.ක්‍රි. කඩා දමා; පළා.

සන්දාලෙත්වා

පූ.ක්‍රි. කඩා දමා; පළා.

සන්දාලෙති

(සං+දාල+ණෙ) කඩා දමයි; පළයි.

සන්දාලෙන්ත

3. කඩන; කඩමින්.

සන්දිට්ඨ

3. දැක පුරුදු මිත්‍රයා.

සන්දිට්ඨික

3. තමා විසින්ම දැක්ක යුතු ‍හෝ අවබෝධ කළ යුතු; මෙලොවට අයත්; මේ ආත්මයේදී සිදුවන.

සන්දිත

3. ගලාගිය; බඳින ලද (බල්ලෙකු මෙන්); වෑහුණු.

සන්දිත්වා

පූ.ක්‍රි. ගලා බැස.

සන්දිතුං

නි. ගලා බසින්ට.

සන්දිද්ධ

3. වෂ පෙවූ (ආයුධ).

සන්දිස්සති

(සං+දිස+ය) ගැළපේ; දක්නා ලැබේ; පෙනේ.

සන්දිස්සමාන

3. පෙනෙන; පෙනෙමින්.