සන්දාලෙති

sandāleti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+දාල+ණෙ) කඩා දමයි; පළයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. දාල, විසාරණෙ, පළල් කිරීමෙහි +ණෙ+ති) කඩයි, බිඳියි. (පි. 499)

Digital Pāḷi Dictionary