සන්දහති
sandahati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+ධා+අ) ගළපයි; භේදවූවන් එකමුතු කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. සන්ද, පසවනෙ, ගැලීමෙහි +ති) එකට එකතු කරයි. (පි. 499)
Digital Pāḷi Dictionary
- sandahati pr connects; unites; fits together (something with) [saṃ + daha + ti]