බුද්ධදත්ත පාලි අකාරාදිය – 697

සන්තුස්සක

3. සතුටුවන ස්වභාව ඇති.

සන්තුස්සති

(සං+තුස+ය) තෘප්තියට ප්ත‍් වේ; සතුටු වේ.

සන්තුස්සන

න. සතුටුවීම.

සන්තුස්සමාන

3. සතුටු වන; සතුටුවෙමින්.

සන්තුසිත

3. එනම් ඇති දේව පුත්‍රයා; සතුටු වූ.

සන්තෙජ්ජන්ත

3. තර්ජන කරන; තර්ජනය කරමින්.

සන්තොස

පු. සතුට.

සන්ථත

න. ඇතිරිල්ල.
3. පැතිරී ගිය; පැතුරුණු.

සන්ථම්භනා

ඉ. ඇහිරීම; තදකොට වැළැක්වීම.

සන්ථම්භෙති

(සං+ථම්භ+ණෙ) තද කරයි; දරදඬු කරයි; වළක්වයි.

සන්ථර

පු. ඇතිරිය; ගුදිරිය; මෙට්ටය.

සන්ථරක

පු. ඇතිරිය; ගුදිරිය; මෙට්ටය.

සන්ථරණ

න. ඇතිරිය.

සන්ථරණක

3. පතුරුවන.

සන්ථරති

(සං+ථර+අ) අතුරයි; දිග හරියි; පතුරුවයි.

සන්ථරිත්වා

පූ.ක්‍රි. අතුරා.

සන්ථරිතුං

නි. අතුරන්ට.

සන්ථව

පු. ආශ්‍රය; එක්ව විසීම; සංවාසය.

සන්ථාගාර

පු. න. නගර ශාලාව.

සන්ථාර

පු. අතර නැති කිරීම; ඇතිරීම; ගඩොල් ලෑලි ආදිය අතුරා සෑදූ තට්ටුව; පැතිරවීම.

සන්ථුත

3. ආශ්‍රය කළ; හැඳිනගත්.

සන්ද

3. ඝන වූ.

සන්දච්ඡාය

3. ඝන සෙවන ඇති.

සන්දති

(සන්දු+අ) ගලාබසී.