සන්ථාර
santhāra
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අතර නැති කිරීම; ඇතිරීම; ගඩොල් ලෑලි ආදිය අතුරා සෑදූ තට්ටුව; පැතිරවීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඇතිරීම, පැතිරවීම, ආමිස සන්ථාර (පි. 499)
Digital Pāḷi Dictionary
- santhāra 1 masc friendly welcome; kind reception; hospitality [saṃ + √thar > thār + *a]
- santhāra 2 masc carpet; rug; floor covering [saṃ + √thar > thār + *a]