සන්ථත
santhata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අතුරන ලද ; එලන ලද.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඇතිරිල්ල.
3. පැතිරී ගිය; පැතුරුණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අතුල, අතුරණ ලද (පි. 499)
Digital Pāḷi Dictionary
- santhata 1 nt (felt) spread; bedspread; coverlet; counterpane [saṃ + √thar + ta]
- santhata 2 nt (felt) rug; carpet [saṃ + √thar + ta]
- santhata 3 pp spread; covered (with) [saṃ + √thar + ta]