සන්ථව

santhava

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ආශ්‍රය; එක්ව විසීම; සංවාසය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පුරුද්ද, එකට වාසය, මෙවුම්දම. (පි. 499)

Digital Pāḷi Dictionary