සන්දිට්ඨ
sandiṭṭha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මනා සේ දකින ; සම්යක් දෘෂ්ටි ඇති.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දැක පුරුදු මිත්රයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දුෂ්ට මිත්රයා, දිටුමිත්, දිටු පමණ වූ මිත්රයා. (පි. 499)
Digital Pāḷi Dictionary
- sandiṭṭha 1 masc friend; acquaintance [saṃ + √dis + ta]
- sandiṭṭha 2 pp (of speech) well-pronounced; clear; evident [saṃ + √dis + ta]
- sandiṭṭha 3 pp [saṃ + √dis + ta]