සන්දිච්ඡේදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගෙවල් බිඳීම; රාත්‍රි කාලයේ නිවෙස්වල බිත්ති බිඳ ඇතුළු වී සොරකම් කිරීම.
2. (ව්‍යාක.) වියරණ සන්ධි විධිය කැඩීම.