විස්තීර්ණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විහිදී ගිය ; පැතිරුණු ; මහත් වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පැතුරුණු; විසිරුණු (සං. විස්තීර්ණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. comprehensive
2. a. extensive
3. Bot. patent
4. Bot. spreading