හකුළනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. වකුටු කරනවා ; අකුළනවා.
2. කෙටි කරනවා ; සංක්ෂිප්ත කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. වකුටු වෙනවා; අකුළනවා/ කෙටි කරනවා (පා. සං. සඞ්කුටති)
1. ක්රි. වකුටු කරනවා ; අකුළනවා.
2. කෙටි කරනවා ; සංක්ෂිප්ත කරනවා.
ක්රි. වකුටු වෙනවා; අකුළනවා/ කෙටි කරනවා (පා. සං. සඞ්කුටති)