රඳන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සිත්කලු ; ප්‍රිය ; ශෝභන ; සොඳුරු.
2. නවතින ; රඳා සිටින.
3. පාට කරන ; පඬු පොවන.
නා.ප්‍ර. සායම ; පඬු ; පාට.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. compress