රඳනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. නතර වෙනවා ; රැඳී සිටිනවා ; රැඳී පවතිනවා.
2. නියුක්ත වෙනවා ; යෙදෙනවා.
3. පඬු පොවනවා ; සායම් ගන්වනවා ; පැහැගන්වනවා.
4. බැබළෙනවා ; විරාජමාන වෙනවා.
5. පිනවනවා ; සතුටු කරවනවා.
1. ක්රි. නතර වෙනවා ; රැඳී සිටිනවා ; රැඳී පවතිනවා.
2. නියුක්ත වෙනවා ; යෙදෙනවා.
3. පඬු පොවනවා ; සායම් ගන්වනවා ; පැහැගන්වනවා.
4. බැබළෙනවා ; විරාජමාන වෙනවා.
5. පිනවනවා ; සතුටු කරවනවා.