පුළුල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පළල ඇති ; පටු නොවූ ; පෘථුල වූ.
2. පැතිරුණා වූ ; පතළා වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පටු ‍නොවූ/ පැතිරුණා වූ (පා. පුථුල සං. පෘථුල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. comprehensive
2. Sur. extensive
3. a. large
4. a. wide