සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2858
පුළුන්
1. n. kapok
2. lint
3. n. cotton wool
පුළුන් ආදිය පීරනවා
v. card
පුළුන් ඇතුරුම
n. wadding
පුළුන් ඇතුරුම්
n. wadding
පුළුන්කොට්ටය
පුළුන්වල ඇට ඇරීම
n. ginning
පුළුල්
1. adj. comprehensive
2. Sur. extensive
3. a. large
4. a. wide
පුළුල් ආමානය
Civ. broad gauge
පුළුල් උකුළ ඇති
adj. hippy
පුළුල් කරනවා
v. promulgate
පුළුල් කිරීම
Acc. expansion
පුළුල් කෝණය
Sur. wide-angle
පුළුල් තිර චිත්රපට
පුළුල් තිර චිත්රපට වර්ගයකි.
පුළුල් තිර සිනමා හැඩතලයක්
පුළුල් තීරු
පුළුල් බව
n. broadness
පුළුල් මනසක් ඇති
පුළුල් වශයෙන්
1. adv. broadly
2. adv. comprehensively
පුළුල් හදවතක් ඇති
adj. broad-minded
පුළුල්ව සිතන්නා
පුළුවන
v. can
පුළුවන්
පුළුවන් වුණා
v. could