සර්වව්‍යාපී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හැමතැන ව්‍යාප්ත වූ ; හැම තැන්හි පැතුරුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සැම තැන පැතිර පවත්නා (සං. සර්වව්‍යාපීන්)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. comprehensive
2. a. omnipresent