තෙරපනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. මඬිනවා; මිරිකනවා.
2. ක්‍රි. යම් පැත්තකට වැරෙන් තල්ලු කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. compress
2. vi. crowd
3. vti. jam
4. vt. press
5. v. push
6. v. thrust