මිරිකනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. අතින් හෝ යන්ත්රයකින් හෝ මඩිනවා ; තද කරනවා ; පොඩි කරනවා.
2. වෙහෙස කරනවා ; පීඩාවට පත් කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. compress
2. v. constrict
3. v. crush
4. vt. press
5. vt. squeeze
1. ක්රි. අතින් හෝ යන්ත්රයකින් හෝ මඩිනවා ; තද කරනවා ; පොඩි කරනවා.
2. වෙහෙස කරනවා ; පීඩාවට පත් කරනවා.
1. v. compress
2. v. constrict
3. v. crush
4. vt. press
5. vt. squeeze