සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3362

මියෙනවා

v. die

මියොස්පොරැන්ජියම

meiosporangium

මිරකල් නාටකය

Aes. miracle play

මිරණම්

Aes. acrobatics

මිරසීඩියා

miracidium

මිර්මෙකොෆාගා

myrmecophaga

මිරිකන යන්ත්‍රය

1. n. extractor
2. n. liquidizer
3. mangle
4. n. press
5. n. wringer

මිරිකන ලද

1. a. compressed
2. squeezed

මිරිකනය

1. n. crusher
2. Civ. squeezer
3. wringer

මිරිකනවා

1. v. compress
2. v. constrict
3. v. crush
4. vt. press
5. vt. squeeze

මිරිකා අරිනවා

vt. express

මිරිකා ගන්නවා

vt. extract

මිරිකා පොඩිකරනවා

vti. squash

මිරිකා මැද ඔප දමනවා

vt. calender

මිරිකා ලබාගන්නවා

vt. squeeze

මිරිකී සිටිනවා

vti. huddle

මිරිකී සිටීම

n. huddle

මිරිකී සිටීමට සලසනවා

vti. huddle

මිරිකීම

1. n. compress
2. n. compression
3. n. constriction
4. n. crush
5. n. crushing
6. kneading
7. n. pinch
8. n. squash
9. n. squeeze

මිරිකූ

1. adj. constricted
2. squeezed

මිරිකෙනවා

vti. jam

මිරිඟුදිය

n. mirage

මිරිඟුව

1. n. illusion
2. n. mirage

මිරිජ්ජ

n. fresh water