මිරිඟුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ජලය මෙන් දිස් වන පොළව අසල ඇති රත් වූ වායු තට්ටුව.
2. මායාව ; රැවටීම ; මුළාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සූර්ය තාපය නිසා වාතය රත් වී, ඈතට ජලය මෙන් පෙනෙන මායාව (පා. සං. මරිචිකා)