සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3361

මියයනවා

v. die

මියර

1. Bot. costa
2. Bot. crista
3. cristae
4. Bot. ridge

මියර සහිත

1. Bot. cristate
2. Bot. keeled

මියරය

1. crista
2. ridge

මියු ලෝහය

Che. mumetal

මියුකො ප්‍රෝටීනය

mucoprotein

මියුකො-සෙලියුලෝස්

mucocellulose

මියුකොප්‍රෝටීන

mucoproteins

මියුකොපෙප්ටයිඩය

mucopeptide

මියුකොපොලිසැකරයිඩය

mucopolysaccharide

මියුකොරීන්

Bot. mucorin

මියුකොසෙලියුලෝස්

mucocellulose

මියුටුවුම්

Law. mutuum

මියුඩාරින්

Bot. mudarin

මියුඩුහුරු

n. sighing

මියුරස

a. sweet

මියුරු

1. n. peacock
2. a. sweet

මියුරෙක්ස්

murex

මියුරෙක්ස් සායම

murex

මියුලෝහය

Ele. mumetal

මියුසින්

mucine

මියුසීන්

Bot. mucine

මියුසේඩින්

Bot. mucedin

මියුළු හම් නිමහම

doeskin