මියරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. මර්යාදාව ; සීමාව.2. නියර ; වේල්ල ; වාරි බන්ධනය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. Bot. costa2. Bot. crista3. cristae4. Bot. ridgeසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1243 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3361 ← මියයනවා මියර සහිත →