මියුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මධුර ; මිහිරි.
1. නා.ප්‍ර. මොනරා ; මයූරයා.
2. දශ ප්‍රාණ අතුරෙන් එකක්.
3. වැල්මී.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. peacock
2. a. sweet