ව්‍යාප්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පැතුරුණු ; විහිදුණා වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. comprehensive
2. a. diffuse
3. a. distributed
4. a. expansive
5. a. immanent
6. a. prevalent
7. a. wide