සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3894

ව්‍යාධිජනකතාව

1. pathogenicity
2. pathogenecity

ව්‍යාධිජනකමුක්ත

pathogen-free

ව්‍යාධිජනකය

pathogen

ව්‍යාධිජනකයන්ගෙන් තොර

pathogen-free

ව්‍යාධිජනකයා

pathogen

ව්‍යාධිජානහරණය

disarm

ව්‍යාධිත

a. sick

ව්‍යාධිය

1. n. disease
2. n. malady
3. Eco. malaise

ව්‍යාධිවේදය

n. pathology

ව්‍යාධීය

pathological

ව්‍යානුකලනය

Soc. disintegration

ව්‍යාපක

1. a. diffusive
2. a. distributing
3. Acc. distributor
4. a. expansive

ව්‍යාපකයා

Eco. distributor

ව්‍යාපත්තිය

Law. complication

ව්‍යාපනය

1. n. generalisation
2. Psy. generalization
3. Psy. propagation

ව්‍යාපය

n. capacity

ව්‍යාප්ත

1. adj. comprehensive
2. a. diffuse
3. a. distributed
4. a. expansive
5. a. immanent
6. a. prevalent
7. a. wide

ව්‍යාප්ත කරනවා

Aes. propagate

ව්‍යාප්ත කිරීම

amplification

ව්‍යාප්ත කිරීමේ පිරිවැය

Acc. distribution cost

ව්‍යාප්ත වන

invasive

ව්‍යාප්ත වෙනවා

vt. pervade

ව්‍යාප්ත-සඡිද්‍ර

diffuse-porous

ව්‍යාප්තතාව

Mat. distributivity