ව්යාපක
vyāpaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. හාත්පසින් පැතිරෙන ; ව්යාප්ත වන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පතුරු වන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සබඳකිරීම, සම්පූර්ණ කිරීම. (පි. 486)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. diffusive
2. a. distributing
3. Acc. distributor
4. a. expansive
Digital Pāḷi Dictionary
- vyāpaka adj