ව්යාධිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රෝගය ; අසනීපය ; ආබාධය.
2. කාව්යාලංකාර ප්රභේදවල දැක්වෙන ව්යාභිචාරිභාව තිස් තුනෙන් එකක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රෝගය (සං. ව්යාධි)
1. නා. රෝගය ; අසනීපය ; ආබාධය.
2. කාව්යාලංකාර ප්රභේදවල දැක්වෙන ව්යාභිචාරිභාව තිස් තුනෙන් එකක්.
නා. රෝගය (සං. ව්යාධි)