ලඝු තරංගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කෙටි තරංගය ; මීටර් 50ක් හෝ ඊට අඩු හෝ තරංග ආයාමයක් ඇති තරංගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Ele. short wave