සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3689

ලඝු ගීතය

n. canticle

ලඝු ගුරු මිශ්‍ර

a. iambic

ලඝු තරංගය

Ele. short wave

ලඝු නොවන

non-summary

ලඝු නොවූ

a. ponderable

ලඝු පරාසය

Che. short-range

ලඝු පරිපථය

1. Art. short-circuit
2. Art. short circuit

ලඝු පාදීය

Bot. brachypodous

ලඝු රචනාව

n. theme

ලඝු ලේඛනය

shorthand

ලඝු සටහන

n. minute

ලඝු-උපල සෛලය

brachysclereid

ලඝුකය

Sta. logit

ලඝුකරණය

1. reductant
2. a. reduction

ලඝුකාලීන ප්‍රකාශනය

Oth. ephemeron

ලඝුකාව්‍යය

n. epigram

ලඝුකීල

Bot. brachystylous

ලඝුකොට සලකනවා

1. vt. slight
2. vi. laugh off

ලඝුකොට සිතනවා

vt. brave

ලඝුගණක

1. st. logarithm
2. Phy. logarithmic

ලඝුගණක පරිමාණය

Mat. logarithmic scale

ලඝුගණකය

1. Civ. log
2. Mat. logarithm

ලඝුගුරු ඡන්දස

iambic

ලඝුගුරු යුත් ගණය

iambus