මූනිස්සම

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වෙඩි උණ්ඩවල අඩංගු කුඩා ඊයම් ගුළිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bullet
2. n. pellet
3. n. shot