සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3429

මූදූ කූඩැල්ලා

beche-de-mer

මූදේ ගමන් නොකළ තැනැත්තා

1. n. landman
2. n. landsman

මූදේ නඟින දියවැල

n. swell

මූදේ රළ නඟිනවා

vi. swell

මූන

1. n. end
2. n. face
3. n. surface

මූනත

Aes. obverse

මූනිත්ත

Aes. facet

මූනිස්සම

1. n. bullet
2. n. pellet
3. n. shot

මූනිස්සම්

1. n. bullet
2. Mat. shots

මූප්පුරාළ

n. sacristan

මූර්ඛ

1. a. asinine
2. a. witless

මූර්ඛයා

1. n. dolt
2. n. duffer
3. n. idiot
4. Psy. imbecile
5. n. ninny
6. n. simpleton

මූර්ච්ඡ්නය

modulation

මූර්ච්ඡා වූ

a. senseless

මූර්ච්ඡා වෙනවා

vi. swoon

මූර්ච්ඡාව

1. n. coma
2. fainting
3. n. swoon
4. n. trance

මූර්ඡකය

Ele. modulator

මූර්ඡනය

Phy. modulation

මූර්ඡනාව

Psy. modulation

මූර්ඡා වෙනවා

vi. faint

මූර්ඡානාව

n. modulation

මූර්ඡාව

1. n. asphyxia
2. n. faint
3. n. fainting
4. n. fit
5. n. trance

මූර්ජ ශාකය

Aes. birch

මූර්ජාව

n. asphyxia