සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3430

මූර්ත

1. a. concrete
2. a. material
3. Eco. real

මූර්ත දේපල

Sta. real estate

මූර්ත දේපොල

Eco. real property

මූර්තනය

1. Aes. concretization
2. Psy. imaging

මූර්තවාදය

imagism

මූර්තවාදියා

imagist

මූර්ති

1. n. creation
2. n. form
3. n. model

මූර්ති කරනවා

vt. sculpt

මූර්ති කලාව

Psy. sculpture

මූර්ති ගල

sculpstone

මූර්ති පුජාව

idolatry

මූර්ති පූජනය

Soc. idolatry

මූර්ති පූජාව

Aes. idolatry

මූර්ති වන්දුනාව

idolatry

මූර්ති විද්‍යාව

iconology

මූර්ති ශිල්පය

Aes. sculpture

මූර්ති ශිල්පියා

n. sculptor

මූර්තිකලාව

n. sculpture

මූර්තිකාර

Aes. sculptor

මූර්තිකාව

1. Aes. statuette
2. statuettes

මූර්තිධර

Aes. plastic

මූර්තිධර කලා

Log. plastic

මූර්තිධරරූපිත්වය

Aes. plasticity

මූර්තිමත්

1. a. concrete
2. a. creative
3. a. embodied
4. a. incarnate