මූනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මුහුණ ; වත.2. තියුණු තුඩ ; මූණත.3. පැත්ත ; පාර්ශ්වය.4. ඉදිරිය.5. බෙර ඇස.6. මතුපිට.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. end2. n. face3. n. surfaceසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1264 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3429 ← මූදේවිය මූනත →