මූදේවිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අවලස්සන අභාග්ය සම්පන්න තැනැත්තිය; මූසල තැනැත්තිය.
2. සෙනසුරුගේ බිරිඳ ; වාසනාවට අධිපති සිරිකතගේ වැඩිමහල් සොහොයුරිය.