ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2152

showers

1. ප්‍රවාහ
2. මඳ වැසි
3. Phy. වැහි
4. වැහි පොද

showery

a. වැසි සහිත

showing

1. n. දැක්ම
2. n. ප්‍රදර්ශනය
3. n. රූපණය

showman

n. සර්කස් ආදියේ අධිකාරී

showmanship

n. යමක් අලංකාර කොට දැක්වීමේ සාමර්ථය

shown

1. ඉදිරිපත් කළ
2. පෙන්වන ලද
3. a. පෙන්වනලද

showroom

n. ප්‍රදර්ශනාගාරය

showy

1. a. අලංකාරවත්
2. a. කලේලි සහිත
3. a. සාටෝප

shrapnel

n. උණ්ඩ කැබලි

shred

1. vti. ඉරනවා
2. v. තීරු කරනවා
3. vti. තීරු යනවා
4. vti. තීරුකොට කපනවා
5. n. තීරුව
6. n. ලේශමාත්‍රය
7. n. හීන් පටිය

shredder

1. කඩදාසි තීරුවලට ඉරන යන්ත්‍රය
2. තීරුවලට කැබලි කිරීමට ගන්නා ඕනෑ ම උපකරණයක්

shredding

1. ඉරා ගැනිම
2. ඉරා ගැනීම
3. ඉරීම
4. තීරු ඉරීම

shrew

1. n. එරිස්සල්කාරී
2. n. දබරකාර ස්ත්‍රී
3. n. බැණුම්කාරී
4. හික් මීයා

shrewd

1. a. විචක්ෂණ
2. a. ස්වකීය වාසිය සලසාගන්නා
3. a. සිහිනුවණැති
4. a. සූර

shrewdness

n. සූක්ෂම බුද්ධිය

shrewish

a. කලහප්‍රිය

shriek

1. v. අමිහිරි වේදනාවෙන් හෝ බියෙන් හීන් හඬ්න් කෑගසනවා
2. අමිහිරි වේදනාවෙන් හෝ බියෙන් හීන් හඬින් කෑගසනවා
3. n. උත්ක්‍රෝෂය
4. n. යටි උගුරෙන් කෑගැසීම
5. vi. යටිගිරියෙන් කෑගහනවා
6. n. විගඩම

shrift

1. n. අනුකම්පාව
2. n. පාපෝච්චාරණය

shrike

n. කුරුල්ලෙක්

shrill

1. a. උග්‍ර
2. a. කර්කශ
3. a. විනවිද යන හඬ

shrillness

n. කර්කශකම

shrimp

1. n. අඟුටුමිට්ටා
2. vi. කූනිස්සන් අල්ලනවා
3. n. කූනිස්සා

shrimper

n. ඉස්සන් කූනිස්සන් අල්ලන්නා

shrine

1. n. චෛත්‍යය
2. n. ධාතු කරඬුව
3. පිළිම ගේ
4. Aes. පිළිමගේ
5. n. පූජනීය වස්තුව
6. n. පූජාසනය
7. Aes. විහාරය
8. n. සිද්ධස්ථානය