අඟුටුමිට්ටා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉතා මිටි තැනැත්තා; කුරු මිනිහා; වාමනයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිරුර ඉතා කුඩා පුද්ගලයා (පා. අංගුට්ඨ සං. අංගුෂ්ඨ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dwarf
2. n. pigmy
3. n. pygmy
4. n. shrimp
5. vti. troll