සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 51

අඟල

n. inch

අඟල් 45 ක් පමණ වූ මිම්මක්

n. ell

අඟල් දුහඅට

cubit

අඟල් හතරේ ප්‍රමාණය

n. hand

අඟලෙන් 1 6 ක් වූ මුද්‍රණ අකුරු මිනුම

n. pica

අඟලෙන් 112 පංගුව

n. line

අඟවන

signifying

අඟවන ලද

indicated

අඟවනලද අදහස

n. importation

අඟවනවා

1. v. connive
2. Law. connote
3. vt. denote
4. v. hint
5. vt. imply
6. v. indicate
7. vt. infer
8. vt. intimate
9. vti. register
10. vt. signify
11. vt. suggest
12. vt. throw out

අඟහරු

Phy. mars

අඟහරු ග්‍රහයා

n. mars

අඟහරු ග්‍රහයාට සම්බන්ධ

a. martian

අඟහරු තරුව

n. mars

අඟහරු තරුවේ වැසියා

n. martian

අඟහරුවා

n. mars

අඟහරුවාදා

n. tuesday

අඟින් තැනූ

n. horn

අඟිලි අතරෙහි සවිය

n. web

අඟුටු

Bot. dwarf

අඟුටු අත් කොපුව

mittens

අඟුටු පුමංගී

Bot. nanandrous

අඟුටු වීම

dwarfing

අඟුටුමිට්ටා

1. n. dwarf
2. n. pigmy
3. n. pygmy
4. n. shrimp
5. vti. troll