සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 52

අඟුටුමිටි

a. lilliputian

අඟුටුවිම

dwarfing

අඟුටුවීම

Bot. dwarfing

අඟුරු

1. n. carbon
2. n. charcoal
3. n. chark
4. n. ember

අඟුරු ආකරකරුවා

n. collier

අඟුරු ආකරය

n. colliery

අඟුරු කබල

1. n. brazier
2. incense-burner

අඟුරු කරනවා

1. v. char
2. v. chark

අඟුරු කිරීම

1. carbonize
2. Che. char

අඟුරු තොට

Geo. coaling station

අඟුරු දමනවා

vt. coal

අඟුරු නැව

n. collier

අඟුරු බවට පමුණුවනවා

v. carbonize

අඟුරු බවට හරවනවා

v. carbonize

අඟුරු බිම්

peatland

අඟුරු ලිප

n. cupola

අඟුරු සටහන

Aes. spolvero

අඟුරු සුනු ඉවත් කරනය

Civ. gummer

අඟුරු සුනු ඉවත් කරන්නා

Civ. gummer

අඟුරු හුනු ඉවත් කරන්නා

gummer

අඟුරුනැව

n. collier

අඟුරූ

n. charcoal

අඟුල

1. barge
2. n. boat
3. n. canoe

අඟුලස් තහඩුව

Civ. finger plate