සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 53

අඟුලුවා

1. cat-fish
2. n. catfish

අඟුළු දමනවා

v. bolt

අඟුළුලනවා

vti. lock

අචක්‍රීය

adj. acyclic

අචණ්ඩ

avirulent

අචපල

a. consistent

අචපල බව

1. n. stability
2. n. stableness

අචපලභාවය

1. n. consistence
2. n. consistency

අචරිය

Phy. indigo

අචරෝහණ

descending

අචල

1. adj. constant
2. Mat. fixed
3. hardwired
4. a. steadfast
5. Aes. steady
6. a. unshakeable
7. homoiosmotic
8. non-motile

අචල ජන්මාණුව

Bot. aplanogamete

අචල ජායා ජන්මාණුව

oosphere

අචල තාරකාව

Phy. fixed star

අචල බීජාණුධානිය

Bot. aplanosporangium

අචල බීජාණුව

1. Bot. aplanospore
2. azoosporium

අචල රූප

Aes. stills

අචල-ආස්‍රැතික

homoiosmotic

අචලකය

Bot. akinete

අචලතාපතාව

homoiothermicity

අචලතාපී

1. adj. homeothermic
2. homoiothermic

අචලතාව

n. akinesia

අචලබීජාණුව

Bot. azoosporium

අචලව

adv. steadfastly