අචල බීජාණුධානියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. බීජාණු සෑදෙන චලනය නොවන අවයවය (=aplano sporangium).සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයBot. aplanosporangiumසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 29 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 53 ← අචල තාරකාව අචල බීජාණුව →