අඟුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දා ගිය ලී ආදියෙහි (අළු වීමට පෙර) කළු ගැන්වී ඉතිරි වන ගන කොටස.
2. නා.ප්‍ර. ගිනි පුපුරු; ගිනි අඟුරු.
3. නා.ප්‍ර. ගල් අඟුරු; රට අඟුරු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගින්දර බවට පත් ව තිබී නිවුණු දර හෝ ලී කැබැල්ල/ගිනි අඟර (පා. සං. අඞ්ගාර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. carbon
2. n. charcoal
3. n. chark
4. n. ember