register

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. අඟවනවා
2. Ele. අනුලැකිය
3. Ele. අනුලැකීම
4. Aes. ආස්ථාපනය කරනවා
5. n. තෝම්බුව
6. vti. දක්වනවා
7. Psy. නාදපරාසය
8. n. නාමලේඛනය
9. Civ. පිරිවද්දනවා
10. රෙජිස්ටරය
11. රෙජිස්තරය
12. Aes. රෙස්ටරය
13. vti. රෙස්තර කරනවා
14. Inf. රෙස්තරය
15. n. ලැයිස්තුව
16. vti. ලියාපදිංචි කරනවා
17. Law. ලේකම්පොත
18. ලේඛන ගත
19. Aes. ලේඛන ගත කරනවා
20. Soc. ලේඛනගත කරනවා
21. Aes. ලේඛනය
22. n. සංගීතයෙහි ස්වරග්‍රාමය
23. n. සටහන් පොත
24. vti. සිතෙහි තබාගන්නවා