තෝම්බුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පුද්ගල හා ආයතන සතු ඉඩකඩම් වතුපිටි පිළිබඳ විස්තර සටහන් කළ ලේඛනය.
2. නා. පුද්ගලයකුගේ පෙළපත්, පවුල්, උප්පැන්න, විවාහ මරණ ආදි විස්තර ඇතුළත් වන සේ සකස් කළ ලේඛනය.
3. නා. ජාතිය, ජන්මය පිළිබඳ වගතුග.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පුර්තුගීසි, ලන්දේසි යුගවල ජනයාගේ හා ඉඩකඩම් ආදියෙහි විස්තර සඳහන් කළ ලේඛනය/ පරම්පරා තොරතුරු අඩංගු ලේඛනය (පුර්. tombo)