ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1989
regionalism
1. Soc. ප්රදේශවාදය
2. Aes. ප්රාදේශිකවාදය
register
1. vti. අඟවනවා
2. Ele. අනුලැකිය
3. Ele. අනුලැකීම
4. Aes. ආස්ථාපනය කරනවා
5. n. තෝම්බුව
6. vti. දක්වනවා
7. Psy. නාදපරාසය
8. n. නාමලේඛනය
9. Civ. පිරිවද්දනවා
10. රෙජිස්ටරය
11. රෙජිස්තරය
12. Aes. රෙස්ටරය
13. vti. රෙස්තර කරනවා
14. Inf. රෙස්තරය
15. n. ලැයිස්තුව
16. vti. ලියාපදිංචි කරනවා
17. Law. ලේකම්පොත
18. ලේඛන ගත
19. Aes. ලේඛන ගත කරනවා
20. Soc. ලේඛනගත කරනවා
21. Aes. ලේඛනය
22. n. සංගීතයෙහි ස්වරග්රාමය
23. n. සටහන් පොත
24. vti. සිතෙහි තබාගන්නවා
registered
1. Acc. ලියාපදිංචි කල
2. ලියාපදිංචි කළ
3. Acc. ලියාපදිංචි වූ
4. a. ලේඛනගත
registered post
Acc. ලේඛනගත තැපෑල
registrar
1. රෙජිස්ටාර්
2. n. රෙස්ත්රාර්
3. Law. ලේකම්
4. n. ලේඛන භාර නිලධාරියා
registrar-general
registration
1. Eco. ලියා පදිංචි කිරීම
2. ලියා පදිංචිකිරීම
3. Acc. ලියාපදිංචි කිරීම
4. n. ලියාපදිංචිය
5. Eco. ලේඛනගත කිරීම
6. Oth. ලේඛ්යාරූඩ කිරීම
registry
1. Law. රෙස්ත්රාර් කාර්යාලය
2. n. රෙස්ත්රාර්ගේ කාර්යාලය
3. Acc. ලියාපදිංචි කිරීමේ කාර්යාලය
4. Acc. ලේඛනගත කිරීමේ කාර්යාලය
regius professor
1. n. රජකු විසින් පිහිටු වූ පීඨයක මහාචාර්ය
2. n. රජු විසින් පීඨයකට පත් කරනු ලබන මහාචාර්ය
reglette
regma
regnal
regolith
Geo. ප්රාවරණ පාෂාණ
regrading
Eco. ප්රතිශ්රේණිකරණය
regrafted
regress
1. n. අපහසුකම
2. n. චක්රය
3. n. ප්රතිගමන
4. Sta. ප්රතීති
5. n. පිරිහීම
regression
1. n. අපහසුකම
2. n. ප්රත්යාගමනය
3. Psy. ප්රතික්රමණය
4. n. ප්රතිගමන
5. n. ප්රතිගමනය
6. a. ප්රතීපායන
7. Mat. ප්රතීපායනය
8. n. පිරිහීම
9. n. වක්රය
regression analysis
Acc. ප්රතීපායන විශ්ලේෂණය
regression coefficient
1. Psy. ප්රතික්රමණ සංගුණකය
2. Mat. ප්රතීපායන සංගුණකය
regression equation
Psy. ප්රතික්රමණ සමීකරණය
regression line
1. Psy. ප්රතික්රමණ රේඛාව
2. Sta. ප්රතීපායන රේඛාව
regressive
1. Log. පසුගාමී
2. a. ප්රතික්රම
3. a. ප්රතික්රමණ
4. a. ප්රතිගතික
5. Soc. ප්රතිගමන
6. Bot. ප්රතිගාමි
7. a. ප්රතිගාමී
regressor
Sta. ප්රතීපකය
regret
1. vt. කනගාටු වෙනවා
2. n. කනගාටුව
3. n. පශ්චාත්තාපය
4. vt. පසුතැවිලි වෙනවා
5. int. මඳෑ
6. st. විපිළිසර
7. n. ශෝකය
8. n. සංතාපය
9. n. ළතැවිල්ල
10. v. ළතැවෙනවා