ප්රතිගාමී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ක්රියාවෙන් හා අදහස්වලින් පස්සට යන ; ඉදිරියට නොයන ; ප්රගතියට විරුද්ධ වන ; ප්රගතිශීලි නොවන.
2. විරුද්ධ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඉදිරියට නොයන; ප්රගතිශීලී නොවන (සං. ප්රතිගාමී)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. reactionary
2. a. regressive
3. a. retrograde
4. a. retrogressive