ළතැවිල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හදවත තැවීම ; සිත දුකින් තැවීම ; චිත්ත සංතාපය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිතින් දුක් වීම; පසුතැවීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. regret
2. n. repentance