සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4972

ළඟින් ඉන්නවා

v. stand by

ළඟින් මිතුරු වෙනවා

v. chum up

ළඟින් යනවා

vt. pass by

ළත වෙන

a. repining

ළත වෙනවා

1. vti. mourn
2. vi. repine
3. vt. take on
4. vt. take to heart

ළතවෙනවා

vt. bemoan

ළතැවිල්ල

1. n. regret
2. n. repentance

ළතැවෙනවා

1. v. regret
2. v. repent

ළතෙත්

1. a. kind
2. a. soft

ළතෝනිදෙනවා

v. lament

ළතෝනිය

1. n. dirge
2. n. lament
3. n. lamentation
4. wail

ළද

1. a. tender
2. a. young

ළදරු

1. Med. baby
2. adj. babyish
3. a. infant
4. Sta. infantile

ළදරු ඇඳුම් පැළඳුම් කට්ටලය

n. layette

ළදරු කථාව

1. n. baby talk
2. baby-talk

ළදරු ගති ඇත්තා

n. baby

ළදරු ඝාතනය

Soc. infanticide

ළදරු නිවාසය

Soc. creche

ළදරු පාසල

Soc. infant school

ළදරු මර්ත්‍යතාව

Eco. infant mortality

ළදරු මේස්

1. n. bootee
2. bootees
3. Art. booties

ළදරු වයස

n. babyhood

ළදරු විය

1. n. babyhood
2. n. cradle
3. Psy. infancy

ළදරුකම

Soc. infancy