ළතෝනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශෝක විලාපය ; දුක් අඳෝනාව ; දුක ප්‍රකාශ කරමින් හැඬීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශෝක විලාපය; දුක් අඳෝනාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dirge
2. n. lament
3. n. lamentation
4. wail